Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනාධිපතිවරණය 2024
Search
Browse our exclusive articles!
සහතික වශයෙන් අපි දිනනවා – අනුර නාමයෝජනා පත්‍රයට අත්සන් තබමින් කියයි!
දේශපාලන පුවත්
ASK
-
August 12, 2024
2024 ජනාධිපතිවරණ සටන් බිමේ ප්‍රබල අපේක්ෂකයෙකු වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකරන ලදී.
මැතිවරණ නියාමන පනත කඩ කළොත් කාගේ වුණත් ජයග්‍රහණය අහෝසි වෙනවා – විජයදාස රාජපක්ෂ
දේශපාලන පුවත්
ASK
-
August 12, 2024
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝනය කරන යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද ඔහුගේ ධූරය අහෝසි කිරීමට අධිඅක්රන බලය තිබෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
සිවිල් ආරක්ෂක නිලධාරීන් බලගන්වන්නත් සජිත්ගෙන් වැඩපිළිවෙලක්!
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අප්පච්චි මළා මේ පාර රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
අප්පච්චි මළා ලෙස ප්‍රසිද්ධ වී සිටින හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
සජබෙට ඕනේ ඔළුගෙඩි එකතුකරන්න විතරයි.ප්‍රතිපත්තියක්,ස්ථිර ගමනක් නැහැ – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.
1
...
47
48
49
...
72
Page 48 of 72
Popular
ශ්‍රී ලංකා–සවුදි අරාබියානු ව්‍යාපාරික කවුන්සිලය ඇරඹේ!
Rashika Sandamali
-
November 18, 2025
සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...
අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...
ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.