Tag: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Browse our exclusive articles!

අයවැය ගැන විශ්වාසයක් නැහැ – IMF කියයි

අයවැය මඟින් ඇස්තමේන්තු ගතකර තිබෙන අදායම් රැස් කරගැනීමේ හැකියාවක් පෙන්නුම් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදීම සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගයීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නව වාර්තාවේ අවධාරණය කර ඇත.

IMF දෙවන වාරිකය ලැබීම අවිනිශ්චිතයි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් – ජී.එල්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ තීරණයට අනුව දෙවැනි වාරිකය ලැබිම පිළිබඳව අවිනිශ්චිතභාවයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

පච කුමාරවරුනි තවත් නම් කකුලෙන් අදින්න එපා.රජයට සහය දෙන්න – රත්නප්‍රිය විපක්ෂයෙන් ඉල්ලයි

අනුර කුමාර දිසානායක,විපක්ෂනායක වැනි පච කුමාරවරුන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීමේ සමාලෝචන කටයුතු වලට අහිතකර ලෙස බලපෑ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

මොනවා කළත් ආණ්ඩුව IMF 40 වෙනි කොන්දේසිය ඉටුකරන්නේ නෑ – ගම්මන්පිල

මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 52න් 38ක් ඉටුකර් තිබෙන නමුත් 40 වෙනි කොන්දේසිය නම් ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව IMF නියෝජිතයන් හමුවෙයි – බදු ගැටළුව එතැනමයි!

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර ඊයේ (25) රාත්‍රියේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

Popular

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...

Subscribe

spot_imgspot_img