Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
නව ජන වරමකට ඉඩ දෙන්නැයි බලකරමින් අනුරලා මහමඟට! (VIDEO)
පුවත්
ASK
-
August 20, 2022
පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජන වරමකට ඉඩ දෙනු! යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද (20) විරෝධතා පා ගමනක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.
අවස්ථාව මඟ හැරී අවසන් – අනුර
දේශපාලන පුවත්
ASK
-
August 12, 2022
සියලු දෙනාට පිළිගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වන විට මගහැරී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.
රනිල්,සජිත් සහ ඩලස් සමඟ අනුරත් පිටියට !(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 16, 2022
එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ජන්දයට ජාතික ජන බලවේගය නියෝජන කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත්වන බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
අදානි අපේ සම්පතෙන් අපට කොකාපෙන්වා ඩොලර් අරන් යන හැටි මෙන්න! (VIDEO)
පුවත්
ASK
-
June 10, 2022
අදානි සමාගම විසින් සිදුකරනු ලබන්නේ අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා ඔවුන් ඩොලර් රැගෙන යාම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.
දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.
1
...
155
156
157
...
159
Page 156 of 159
Popular
කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක්!
ASK
-
January 19, 2026
අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
January 19, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...
මොඩියුල ප්රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !
දේශපාලන පුවත්
January 19, 2026
0
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...
කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට
විදෙස්
January 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...
වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….
තීරු ලිපි
January 19, 2026
0
නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.