Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
දුමින්ද සිල්වා
Search
Browse our exclusive articles!
දුමින්ද සිල්වාට වලිප්පුව!
පුවත්
ashika brahmana
-
June 1, 2022
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණි.
දුමින්දව අත්අඩංගුවට ගන්න CID ය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට!
පුවත්
ashika brahmana
-
June 1, 2022
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් එම සමාව අත්හිටුවීමට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
ඉන්න තැනකින් හොයලා දුමින්ද අත්අඩංගුවට ගන්න – ජනාධිපතිගෙන් රහස් පොලීසියට උපදෙස්
පුවත්
ashika brahmana
-
June 1, 2022
සිටින තැනකින් සොයා දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
Update 01: දුමින්දගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ටිරාන් සහ රේනෝ අතර සාකච්ජාවක්!
විශේෂ පුවත්
ASK
-
May 31, 2022
දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
දුමින්දව අත්අඩංගුවට ගන්නැයි CID ට නියෝග!
පුවත්
ASK
-
May 31, 2022
දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
1
2
3
Page 2 of 3
Popular
ගින්නෙන් උපන් සීතල 2 අධ්යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???
RN
-
January 26, 2026
ගොඩබෑ ගල් අඟුරු තොගයක් ප්‍රමිතියෙන් බාල බව ඇමති නලින්ද පිළිගනී. එහෙත් ප්‍රසම්පාදනයේ ප්‍රශ්නයක් නැති බව කියයි
දේශපාලන පුවත්
January 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට
දේශපාලන පුවත්
January 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...
දවසේ උපුටා දැක්වීම: ලෝක බලවතෙක් වන සකර්බර්ග්ට අනුව, රිස්ක් එකක් ගන්නම ඕනි; සාර්ථක මනුස්සයෙක් වෙන්න!
විශේෂාංග
January 25, 2026
0
සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): "The biggest risk...
අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ
විදෙස්
January 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.