පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නාමල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
සමාජ මාධ්ය අවහිර කිරීම ඇමති නාමල් රාජපක්ෂත් හෙළාදකී !
පුවත්
RN
-
April 3, 2022
සමාජ මාධ්ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්රියාවක් බවත් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්
පුවත්
UN
-
March 31, 2022
පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යංශයේ රාජකාරි සඳහා අත්යවශ්ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඇමතිකම අතාරින්න සූදානම් – නාමල් රාජපක්ෂ
පුවත්
UN
-
March 27, 2022
අවශ්ය නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇමති මණ්ඩලය අඩු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමිනි.
ජනතාව පෝලිම්වල තියන්න බෑ, නිළධාරීන් නිවාඩු ගන්නැතුව වැඩකළ යුතුයි – නාමල්
පුවත්
UN
-
March 22, 2022
ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්ය සියලු පියවර ගන්නා බව ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
ඇමති නාමල් මාලදිවයිනේදී ජල ක්රීඩා ප්රවර්ධනය කරයි (VIDEO)
ක්රීඩා
RN
-
March 19, 2022
මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටි ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) දිනයේදී එරට ජල ක්රීඩා ප්රවර්ධන වැඩසටහනකට සහභාගී වී තිබිණි.
1
...
83
84
85
...
87
Page 84 of 87
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.