Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික මනෝ ගනේෂන් හමුවෙන්නත් යයි!
දේශපාලන පුවත්
ASK
-
March 1, 2024
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙත ලබා දී තිබෙනවා.
(VIDEO):දේශබන්දුගේ පත්වීම නීතියේ ආධිපත්‍යයට අභියෝගයක්
දේශපාලන පුවත්
ASK
-
February 29, 2024
නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.
(VIDEO):”ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.
දේශපාලන පුවත්
ASK
-
February 28, 2024
එක්සත් ජනරජ පෙරමුණේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන යටතේ අද (28) නිදහස් ජනතා සභාව සමඟ සාකච්ජාවක් පැවති අතර එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නිදහස් ජනතා සභාව වෙත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.
(VIDEO):ප්‍රතිපත්තියත් අරන් චම්පික සමඟියට යයි! පැරණි මිතුදම් අලුත් වෙන හැඩ!අලුත් සන්ධානයක් ගැනත් කතා කරලා!
දේශපාලන පුවත්
ASK
-
February 26, 2024
:එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වූ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව අද (26) ඔවුන් ඒ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය සමඟ සාකච්ජා කළේය.
වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන
පුවත්
ASK
-
February 21, 2024
වසර තුනක් තුළ ජනතාව මුහුණ දී සිටින ගැටළු විසඳන වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන එහි දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පවසයි.
1
...
12
13
14
...
33
Page 13 of 33
Popular
වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!
Rashika Sandamali
-
December 19, 2025
දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!
පුවත්
December 19, 2025
0
කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...
NSBM විෂයමාලා සමාලෝචනයක්!
ව්‍යාපාරික
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...
5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!
ව්‍යාපාරික
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...
වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.