Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

(VIDEO):”ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

එක්සත් ජනරජ පෙරමුණේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන යටතේ අද (28) නිදහස් ජනතා සභාව සමඟ සාකච්ජාවක් පැවති අතර එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නිදහස් ජනතා සභාව වෙත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.

(VIDEO):ප්‍රතිපත්තියත් අරන් චම්පික සමඟියට යයි! පැරණි මිතුදම් අලුත් වෙන හැඩ!අලුත් සන්ධානයක් ගැනත් කතා කරලා!

:එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වූ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව අද (26) ඔවුන් ඒ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය සමඟ සාකච්ජා කළේය.

වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන

වසර තුනක් තුළ ජනතාව මුහුණ දී සිටින ගැටළු විසඳන වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන එහි දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පවසයි.

මන්ත්‍රී චම්පිකගේ රාජ්‍ය ආයතන අර්බුද විසදීමේ යෝජනා මෙන්න!

රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ නව යෝජනා ඉදිරිපත් කර ඇත.

(VIDEO):වස් කවි වැඩක් නැහැ මිනිස්සුන්ට ඕනේ සෙත් කවි – චම්පික අලුත් පාරකින් ජන්ද පිටියට!

දැන් මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ වස් කවි නොව සෙත් කවි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

Subscribe

spot_imgspot_img