Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාර්ලිමේන්තුව
Search
Browse our exclusive articles!
ජනතා අරගල මැද්දේ පාර්ලිමේන්තුව අද රැස්වේ. ආණ්ඩුවට මොනවා වෙයිද ?
පුවත්
RN
-
April 5, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් දිවයින පුරා අඛණ්ඩව ජනතා විරෝධතා පැවැත්වෙන වාතාවරණයක් තුළ පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිත ය.
කවුරුහරි 113 පෙන්නුවොත් ආණ්ඩුවක් හදන්න දෙනවා – ජනපතිගේ අලුත්ම තීරණය
පුවත්
RN
-
April 4, 2022
කවර හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුව පරාජය කර අලුත් ගමනකට මුල පුරන්න ඕනෑ – විමල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 31, 2022
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.
IMF වාර්තාව ගැන විවාදය මීලඟ පාර්ලිමේන්තු සතියේදී
පුවත්
UN
-
March 27, 2022
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මීලඟ පාර්ලිමේන්තු සතියේදී එම විවාදය පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
පුවත්
RN
-
March 22, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (22) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 51කින් සම්මත විය.
1
...
45
46
47
48
Page 46 of 48
Popular
නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි
Rashika Sandamali
-
December 18, 2025
ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!
සංවර්ධන පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...
මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!
පුවත්
December 18, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...
නාමල්ගේ මාලිමා දමනය !
විශේෂාංග
December 18, 2025
0
ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...
වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!
පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.