Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
බැසිල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …
පුවත්
RN
-
April 8, 2022
මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.
බන්දුල මුදල් ඇමති පුටුවට එද්දී ආටිගල ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
April 5, 2022
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.
තෙල් ප්‍රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්‍රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්
පුවත්
RN
-
April 3, 2022
රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !
කටකතා
RN
-
April 2, 2022
නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.
බැසිල් විදෙස්ගත වූ බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයයි – පතිරණ
පුවත්
RN
-
April 1, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
1
...
28
29
30
...
44
Page 29 of 44
Popular
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
ASK
-
November 17, 2025
වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!
විශේෂාංග
November 17, 2025
0
සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි...
මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!
විශේෂාංග
November 17, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!
පුවත්
November 17, 2025
0
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.