Tag: බැසිල් රාජපක්ෂ

Browse our exclusive articles!

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක්!

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් සහ ඉන්ධන මිලට ගැනීමට ඩොලර් මිලියන 500 ක ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහත්වරුන් අද(15) පෙරවරුවේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ජා කර තිබේ.

අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)

ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මණ්ඩලේ කචල් කළේ විදුලි ඉන්ජිනේරුවෝමයි – CEB ඉංජිනේරුවන්ගෙන්ම ඉංජිනේරුවන්ට චෝදනා (VIDEO)

විදුලි බල සැපයුමේදී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට නොහැකි වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතැමෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංසදයේ සභාපති විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

බැසිල්ගේ විශේෂ භාණ්ඩ හා සේවා බද්දට සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් විරෝධය!(VIDEO)

ප්‍රධාන වශයෙන් ආදායම් උපයන බදු වර්ග කිහිපයක් එකතු කර විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලෙස නම් කර එය මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ උත්සාහයට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ද විරෝධය එල්ල වී තිබේ.

බැසිල් සැරසෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් හාන්සි කරන්නද? (VIDEO)

මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට ගැනීම රජය තීරණයක් ගෙන ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Popular

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

Subscribe

spot_imgspot_img