Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද අමරවීර
Search
Browse our exclusive articles!
මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සපයන්න – ඇමතිගෙන් උපදෙස්
පුවත්
ASK
-
October 4, 2023
මහ කන්නයේ වී සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි හා පුද්ගලික අංශය සතුව පවතින පොහොර තොග පිළිබඳව සමාලෝචනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රටට ගැළපෙන ගව හා එළු විශේෂ සොයා පරීක්ෂණ
සංවර්ධන පුවත්
Rashika Sandamali
-
September 29, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සත්ත්ව පර්යේෂණ ඇරඹීමට උපදෙස් ලබා දී ඇත. ඒ කිරි...
කොළඹටම එළවළු කොළඹින්ම දෙන්න ඇමති සැරසෙයි!
පුවත්
ASK
-
September 25, 2023
කොළඹ එළවළු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාදුක්ක මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බාල පළිබෝධ නාශක විකුණුවොත් වැඩ වරදී
පුවත්
Rashika Sandamali
-
September 22, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, එසේ...
මහ කන්නයේ දී පොහොර සඳහා මුදල් ලැබෙන්නේ මෙහෙමයි
සංවර්ධන පුවත්
Rashika Sandamali
-
September 21, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම...
1
...
16
17
18
...
31
Page 17 of 31
Popular
අස්වැසුම ලබනවා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හඳුන්
RN
-
November 6, 2025
විජේදාසයන් මලල ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ප්‍රඥාව විහිද වූ උපදේශකයෙකි – අනුලා කොස්තා
ක්‍රීඩා
November 6, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 06, කොළඹ LNW: කේඑල්එෆ් විජේදාස යනු ලාංකේය මලල...
මෙක්සිකෝ ජනාධිපතිවරිය වීදියේදී තමාව අතවරයට ලක් කළ පුද්ගලයකුට එරෙහිව නඩු පවරයි
විදෙස්
November 6, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝ ජනාධිපති...
ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි
ක්‍රීඩා
November 6, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 06, කොළඹ LNW: ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය...
අත්අඩංගුවේ සිටි සහෝදරයා මුදාගන්න පොලීසියට පැන යකා නැටූ මාලිමා මන්ත්‍රී ඇප මත නිදහස්
කටකතා
November 6, 2025
0
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.