Tag: මුජිබර් රහුමාන්

Browse our exclusive articles!

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගැනීමට සමඟිය සැරසෙයි!

රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකයන්ගේ වුවමනා ඉටු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා අද (15) සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

කොළඹ බලය අපි අල්ලනවා! (VIDEO)

කොළඹ නගරයේ බලය අල්ලා ගෙන එමඟින් ආදර්ශමත් පාලනයක් හරහා ආණ්ඩුවක් ගෙනයන්නේ කෙසේද යන්න පෙන්වාදෙන බව කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

අපේ කොළඹ ලිස්ට් එකේ රෝසිත් ඉන්නවා.මුජිබර් අපිට අභියෝගයක් නෙවෙයි – සාගල (VIDEO)

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත් වන නමුත් එම කණ්ඩායමේ රජය සහය දක්වන පක්ෂ කිහිපයක නියෝජිතයින් සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේය.

මෙහෙම මහදවල් ව්‍යාපාරිකයින් මරලා දාද්දී මොන ආයෝජකයාද මේ රටට එන්නේ ? – මුජිබර්

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ නගරය තුළ මහදවල් ඝාතනයට ලක්වීම යනු ඉතාම බරපතළ තත්වයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

බැසිල් එනකොට ගුවන් තොටුපලට යන්න ඕනෑ CID නිලධාරීන් – මුජිබර්

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙද්දී ගුවන් තොටුපලට යා යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...

Popular

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img