Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රුසියා - යුක්‍රේන අර්බුදය
Search
Browse our exclusive articles!
පුටින් පාසල්, දේවස්ථානවලටත් බෝම්බ දානවා – යුක්රේනයෙන් චෝදනා
විදෙස්
UN
-
March 3, 2022
යුක්රේන රජයේ හමුදා විසින් ඉන්දියානුවන් ඇතුළු විදෙස් ජාතිකයන් පිරිසක්, රටින් පිටව යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට රුසියාව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේ රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් රුසියාවේ මෙම චෝදනාව ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.
රුසියාවට එරෙහිව ජගත් සංවිධානයට ගෙනා යෝජනාව සම්මතයි – ලංකාව නිහඬයි
පුවත්
UN
-
March 3, 2022
මහා මණ්ඩලයට ඉදිරිපත් වූ මෙම යෝජනාව වැඩි ඡන්ද 136 කින් සම්මත වී තිබෙනවා. යෝජනාවට පක්ෂව ඡන්ද 141 ක් ලැබුණු අතර යෝජනාවට එරෙහිව ඡන්ද 05 ක් ලැබිණි. රුසියාන සමග බෙලරුසියාව, උතුරු කොරියාව, සිරියාව සහ එරිත්‍රියාව යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ.
උදව් ඉල්ලලත් බයිඩන් උදව් කරන්නෙ නෑ, අපිට තනියම සටන් කරන්න අමාරුයි – බංකරයක සිටින යුක්රේන ජනාධිපති
විදෙස්
UN
-
March 3, 2022
රුසියානු ආක්‍රමණිකයාට එරෙහි යුද්ධයට බටහිර රටවල් උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද සියලු රටවල් යුක්රේන ජනතාවට පිටුපෑ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අමතා අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටි නමුත් ඔහු තවමත් තමාගේ හඬට කන්දීමට සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවෙනු ! (ඡායාරූප)
Uncategorized
UN
-
March 2, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි උද්ගෝෂණයක් අද (02) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
යුක්‍රේනය නේටෝවෙ රූකඩයක්ද ?
විශේෂාංග
RN
-
March 1, 2022
ෆේස්බුක් එකේ ඇතැම් කන්ඩාම්වල මතය වෙලා තිබුනෙ යුක්‍රේනය නේටොවෙ රූකඩයක් වීම නවත්වාගත යුතු බවයි. තවත් කන්ඩායමක මතය වෙලා තිබුනෙ යුක්‍රේනයේ ජනාධිපති තැනේ හැටියට හැඩගැහෙන්ට දන්නෙ නැති මෝඩයෙක් විදියට වර්ගකරලා.
1
...
6
7
8
Page 7 of 8
Popular
ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!
Radhika
-
January 22, 2026
ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම
ක්‍රීඩා
January 22, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...
නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!
දේශපාලන පුවත්
January 22, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...
ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!
දේශපාලන පුවත්
January 22, 2026
0
කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...
දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!
දේශපාලන පුවත්
January 22, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.