*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රුසියාවට එරෙහිව ජගත් සංවිධානයට ගෙනා යෝජනාව සම්මතයි – ලංකාව නිහඬයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. යුක්රේනයේ සිදු කරන ගැටුම් නවතා වහාම රුසියානු හමුදා එරටින් පිටිවිය යුතු බව මෙම යෝජනාවේ ඇතුළත් වේ.

මහා මණ්ඩලයට ඉදිරිපත් වූ මෙම යෝජනාව වැඩි ඡන්ද 136 කින් සම්මත වී තිබෙනවා. යෝජනාවට පක්ෂව ඡන්ද 141 ක් ලැබුණු අතර යෝජනාවට එරෙහිව ඡන්ද 05 ක් ලැබිණි. රුසියාන සමග බෙලරුසියාව, උතුරු කොරියාව, සිරියාව සහ එරිත්‍රියාව යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ස්වාධීනය සිට තිබෙනවා. ඉන්දියාව, පකිස්තානය, චීනය ඇතුළු තවත් රටවල් 33 ක් ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan