Tag: ලංකා විදුලි බල මණ්ඩලය

Browse our exclusive articles!

සපුගස්කන්ද පිරිපහදුව විවෘත නොකිරීම පිටුපස කුමන්ත්‍රණයක්? (VIDEO)

වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.

රටටත්, ජනතාවටත් අත්‍යාවශ්‍ය විදුලි ව්‍යාපෘති ප්‍රමාද කරවන්නේ කාගේ උවමනාවටද ?

අපේ රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වර්තමානයේදී ගිගාවොට් පැය 43 (43 GWh) හෙවත් විදුලි ඒකක මිලියන 43 ක් පමණ වෙනවා.

ලංවිමෙන් දැනුම් දීමක්!

වර්තමානයේ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදු විය හැකි බව නිවේදනය කරයි.

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ ලිපිය නීත්‍යානුකූල නැහැ – මරික්කාර් (VIDEO)

මෙගා වොට් 500ක විදුලි ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පසුව දැනුම් දුන්නද එය නීත්‍යානුකූල නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

රටම Blackout නොකළත් වෘත්තීය ක්‍රියාමර්ග ක්‍රියාත්මකයි – CEB ඉංජිනේරු සංගමය (VIDEO)

විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවී සිටියද ජනාධිපතිවරයා විසින් තමන් සමඟ කළ සුහද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් එකඟතාව සලකා රටේම විදුලිය විසන්ධියකට නොගියද තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර මහතා පැවසුවේය.

Popular

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

Subscribe

spot_imgspot_img