Tag: ලක්ෂ්මන් කිරිඇල්ල

Browse our exclusive articles!

තනතුරු බෙදාගන්නවා ඇරෙන්න වෙන වැඩක් මේ ආණ්ඩුවට නැහැ – කිරිඇල්ල (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

හරීන්ට සහ මනූෂට එරෙහිව විනය පියවර ගන්නවා – කිරිඇල්ල

අද (20) දිනයේදී ආණ්ඩුවට එක්ව ඇමති ධුර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විශ්වාසභංගයට 113 සොයාගෙන අවසන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113කගේ සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුව පැත්තෙන් දැන් කුට්ටම ඇනුවට වැඩක් නැහැ. ලෝකේ ඉස්සරහ පච වෙලා ඉවරයි (VIDEO)

මේ වන විට රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව තිබෙන අතර ආණ්ඩුව තුළම කොටසක් ජනධිපති සිටිය යුතු බවත් තවත් කොටසක් අගමැති සිටිය යුතු බවටත් බෙදීමකට ලක්ව තිබෙන අතර කොතෙක් දුරට ආණ්ඩුව තුළම කුට්ටම ඇනුවාට ලෝකය ඉදිරියේ ඔවුන් පච වී හමාර බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

අවුරුදු ගණන් ඕනෙ නෑ, ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නේ කොහොමද පෙන්නන්න – කිරිඇල්ල රජයට කියයි

වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img