පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වැඩවර්ජන
Search
Browse our exclusive articles!
සෞඛ්ය සහ විදුලිය අත්යවශ්ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්යවශ්ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
සෞඛ්ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්
පුවත්
RN
-
February 11, 2022
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.
වෘත්තීය සමිති බොරු වැටුප් විෂමතාවක් මේ පෙන්වන්නේ.හරියට විසඳුවොත් වැටුප තව අඩුවෙනවා – GMOF(VIDEO)
පුවත්
ASK
-
February 10, 2022
සෞඛ්ය සේවක වැඩවර්ජනයට ප්රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි ලෙස විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර පොදු වැටුප් ප්රතිපත්තියක් සකස් කර මෙම ප්රශ්නය විසඳීමට රජය මැදිහත්වන ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටියි.
සමන් රත්නප්රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 10, 2022
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්රතිචාර දක්වා තිබේ.
GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය ෂෙනාල් ප්රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
1
...
18
19
20
Page 19 of 20
Popular
ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!
ASK
-
October 23, 2026
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි – මහින්ද තම පුතු නාමල්ට සංවේදීව ලියයි
දේශපාලන පුවත්
October 23, 2026
0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින...
ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය
ක්රීඩා
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!
පුවත්
October 23, 2026
0
කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...
මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
පුවත්
October 23, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.