Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
වෙඩිතැබීම්
Search
Browse our exclusive articles!
බලපිටියේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
පුවත්
RN
-
September 1, 2022
බලපිටිය රෝහල ආසන්නයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි. ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි...
මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට !
පුවත්
RN
-
August 30, 2022
මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. යතුරු...
පැය 12 ක් තුළ වෙඩිතැබීම් තුනක්. දෙදෙනෙකු මරුට !
පුවත්
RN
-
August 5, 2022
ඊයේ (04) දිනයේ පැය 12ක් තුළ වෙඩිතැබීමේ සිද්ධි තුනක් වාර්තා වී තිබුණු අතර ඒවායින් පුද්ගලයින් දෙදෙනෙකු මරුමුවට පත්ව තිබිණි. මුල්ම සිදුවීම ගල්කිස්ස අධිකරණයෙන් වාර්තා වී...
අපරාධ ඉහළටම යයි. ගල්කිස්ස උසාවිය තුළත් වෙඩිතැබීමක් !!
පුවත්
RN
-
August 4, 2022
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි. එම අධිකරණයෙහි විත්තිකූඩුවෙහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් මෙසේ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා ඇති බවයි පොලිස්...
මුල්ලේරියාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වෙඩිතබා ඝාතනය කෙරේ
පුවත්
RN
-
August 3, 2022
ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන...
1
...
32
33
34
Page 33 of 34
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.