Tag: සජිත්

Browse our exclusive articles!

කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් – සජිත් (VIDEO)

බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි (VIDEO)

පාස්කු ප්‍රහාරයත් සමඟ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන බව පවසමින් බිහිකරගත් ආණ්ඩුවක් ලෙස ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

ජනතාවට කැපකිරීම් කරන්න කියමින් පාලකයෝ සැප විඳිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

රටේ ජනතාවට තුන්වේල කන්න එපා කියන පාලකයින් ඒ අතරේ සැප විඳිමින් සිටින බවත් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා කටයුතු කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැන් රැවටුනා ඇති සත්‍යවාදී ගමනකට එක්වෙන්න – විපක්ෂ නායක

මිත්‍යාවට, අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත හසු නොවන ලෙසද ඒ සියල්ලට තිත තබා සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Popular

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

Subscribe

spot_imgspot_img