Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සනත් නිශාන්ත
Search
Browse our exclusive articles!
සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
UN
-
May 25, 2022
ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්
පුවත්
ASK
-
May 18, 2022
ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
ජොනී, දේශබන්දු, කහඳගම, ඩෑන් ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
පුවත්
UN
-
May 16, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)
කටකතා
RN
-
May 13, 2022
ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …
පුවත්
RN
-
April 22, 2022
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
1
...
8
9
10
Page 9 of 10
Popular
නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි
Rashika Sandamali
-
December 18, 2025
ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!
සංවර්ධන පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...
මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!
පුවත්
December 18, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...
නාමල්ගේ මාලිමා දමනය !
විශේෂාංග
December 18, 2025
0
ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...
වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!
පුවත්
December 18, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.