Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.
හමුදා සේවයට කෙසේවෙතත් මහේෂ් සේනානායක දේශපාලනයට නම් තොත්ත බබෙක්?
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.
(VIDEO):සජිත්ගේ නරක කාලය උදාවෙලාද? රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඇරඹි සජිත් – ෆොන්සේකා සටන මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිය පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් දැඩිව විවේචනය කරමින් සභාව ඇමතුවේය.
අපේ කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. ඩලස්,දයාසිරිත් අපි එක්ක එකතු වෙන්න ඉන්නේ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සාකච්ජා සිදුවෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
(VIDEO):කයියනායක අනුර නෙවෙයි ඔයා.දැන්වත් සක්වල පිස්සුව හොඳකරගන්න – සජිත්ට සජබෙ ඇතුළෙන්ම කොක්කක්
විශේෂාංග
ASK
-
June 16, 2024
දිනෙන් දින ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. දේශපාලන පිට්ටනිය තුළ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරණ ප්‍රචාරණය පැත්තට කියල හොඳින්ම පේන්නත් තියෙනවා. මෙතැනදී NPP නැත්නම් ජාතික ජන බාල්වේගය තමයි ප්‍රචාරණය පැත්තෙන් රජ ගමනේ ඉන්නේ කියලත් පේනවා. ඔවුන් කොහොමත් කලකට කලින්මයි මේ වැඩේට අතගැහුවේ.
1
...
25
26
27
...
64
Page 26 of 64
Popular
ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40
Nishman Ranasinghe
-
August 20, 2025
අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන
පුවත්
August 20, 2025
0
මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...
අද 10 ට රට වටේම ක්‍රිකට්
ක්‍රීඩා
August 20, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...
Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි
විදෙස්
August 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...
මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !
ව්‍යාපාරික
August 20, 2025
0
අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.