Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
මැතිවරණ කොමිසම කරන්නේ ආණ්ඩුවට ගේමක් ගහන්න කල්දීමක් – සජබ මන්ත්‍රී කිරිඇල්ල
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙන මොහොතක මෙම මාසය අවසන් වනතෙක් සිටින්නේ ආණ්ඩුවට ගේමක් ගසා ගැනීමට කාලය දීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
පාලකයෝ සටකපට නූල්සූත්තර දැම්මත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බැහැ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
පාලකයෝ කුමන සටකපට නූල්සූත්තර දැම්මත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හෝ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ.හොඩය ඉස්සුවේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
''පොඩ්ඩක් ඉන්න අලියා තාම නැට්ට විතරයි ඉස්සුවේ. හොඩය ඉස්සුවේ නැහැ.වෙලාවට දේවල් වෙයි'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
(VIDEO):පරාජිත දේශපාලකයින්ට තනතුරු ලොකු වුණාට මට ඒවා ලොකු නෑ.අද සමහරුන්ට කඳ බඩ විතරයි බුද්ධියක් නෑ!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාරජිත දේශපාලකයින්ගේ හා සංවිධායකවරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අප්‍රසාදය පළකළේය.
සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.
1
...
26
27
28
...
67
Page 27 of 67
Popular
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!
Rashika Sandamali
-
December 1, 2025
හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !
විශේෂාංග
December 1, 2025
0
උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...
අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!
පුවත්
December 1, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW: වත්මන් අර්බුදය ජය ගැනීම...
සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!
දේශපාලන පුවත්
December 1, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...
කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF
පුවත්
December 1, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW ඉකුත් දින කීපය පුරා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.