පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
රනිල්ගේ ආර්ථික ප්රතිපත්තිය ගැන හර්ෂ දුන්න රස කතාව!
පුවත්
ASK
-
August 31, 2022
රනිල් වික්රමසිංහගේ ආර්ථික ප්රතිපත්ති කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වැනි යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
දැන්නම් මිලියන 22ම සමෘද්ධිකාරයෝ වෙලා නවතින්නේ – ෆොන්සේකා (VIDEO)
පුවත්
ASK
-
August 31, 2022
මේ වන විට පාර්ලිමේන්තුව තුළ අයවැය කතා දහයකට වැඩියෙන් අසා ඇති නමුත් පවසන පරිදි අයත් නැති වැයත් නැති අයවැය ඉරිදිපත් වූ අතර සිදුවන්නේ කෙටිකාලීන වින්දනයක් ලැබීම පමණක් වන හෙයින් ජනතාවට කීමට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
August 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මර්දනය කියන්නේ රනිල්ගේ ක්රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රට තුළ ක්රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
රජයට මුක්කු ගසා සිටින මන්ත්රී පඹයන් පාලනය කරගන්න – සජිත්ගෙන් දැඩි ඉල්ලීමක් (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රජයට සහය දෙමින් සිටින මන්ත්රීවරු අධිකරණයට, විනිසුරන්ට මෙන්ම මාධ්යයට තර්ජනය කරමින් අපහාස කරමින් පසුවෙන අතර එලෙස අපහාස කිරීමේ නීතිය අදාළ වන්නේ රන්ජන් රාමනායක මන්ත්රීවරයාට පමණක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (24) මාධ්ය හමුවේ රජයෙන් ප්රශ්න කර සිටියේය.
1
...
58
59
60
...
70
Page 59 of 70
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.