Tag: සමන් රත්නප්‍රිය

Browse our exclusive articles!

වැරද්දක් වෙලා නම් එය නිවැරදි කරනවා මිස පාරට බැහැලා වැඩක් නැහැ – රත්නප්‍රිය

අස්වැසුම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඊට අදාළව ලබා දී තිබෙන කාලය තුළ අභියාචනා ඉදිරිපත් නොකර මිනිස්සු පාරට බැස්සවීමෙන් පලක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය,.

විකාශන අධිකාරී පනත ගේන්නේ ජනමාධ්‍ය නියාමනයට නීතියක් නැති නිසා – රත්නප්‍රිය

විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට රජය සූදානම් වන්නේ මේ වන විටත් ජනමාධ්‍ය නියාමනයට නීතියක් නොමැති වීම නිසා යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)

දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ජනාධිපතිතුමා මාස හයක් ඉල්ලලා තියෙද්දිත් වැඩවර්ජන කිරීම සදාචාරාත්මක නැහැ – රත්නප්‍රිය (VIDEO)

පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති වෙතින් ජනාධිපතිවරයා මාස හයක කාලයක් ඉල්ලා තිබියදී වැඩවර්ජන සිදුකිරීම සදාචාරාත්මක නොමැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කසල ගොඩවල්වලට පොරකන රටක් බවට පත්කරන්න අපි ලෑස්ති නැහැ – රත්නප්‍රිය (VIDEO)

වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

Popular

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

Subscribe

spot_imgspot_img