Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
අව් වැසි නොතකා නිදිනැති විරෝධය : ආණ්ඩුවේ සියලු උප්පරවැට්ටි නිශ්ඵල වී ඇත ..
විශේෂාංග
RN
-
April 10, 2022
ලංකාවේ මොන තරම් විශාල දේශපාලන පක්ෂයකට උනත් ගෝල්ෆේස් පිට්ටනිය පුරවන රැළියකට සූදානම් වෙන්න මාසයක කාලයක්වත් යනවා…
නොනිදන අරගලය : අදත් ගෝල්ෆේස් පිටිය අසල විරෝධතා අඛණ්ඩවම !
දේශපාලන පුවත්
RN
-
April 10, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාවය අදත් (10) අඛණ්ඩවම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
2022 මහජන අරගලය : ගෝල්ෆේස් පිටියට ජන ගඟක් එකතුවෙමින් ….
පුවත්
RN
-
April 9, 2022
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට එකතුවෙමින් තිබේ.
රට කෑවා දැන් ඇති. දැන් යන්න, කරන්න පුළුවන් කෙනෙකුට රට භාරදෙන්න – කාදිනල් හිමි
පුවත්
RN
-
April 9, 2022
රටේ පවතින දූෂිත පාලනය ඉවත් කිරීම සඳහා සියලුම දෙනා පාරට බැස ධෛර්යවන්තව කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක
පුවත්
UN
-
April 9, 2022
ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.
1
...
8
9
10
...
14
Page 9 of 14
Popular
” මූල්‍ය ණය සහන ප්රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!
Rashika Sandamali
-
December 27, 2025
ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්
ක්‍රීඩා
December 27, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි
විදෙස්
December 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...
මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!
ව්‍යාපාරික
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.