Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
CBSL
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැහැ.දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 26, 2022
ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව හරහා අවධාරණය කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ පුවත ගැන ජනාධිපතිවරයාගෙනුත් නිවේදනයක්!
පුවත්
ASK
-
March 17, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැන්වා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?
දේශපාලන පුවත්
ASK
-
March 15, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව...
ඩොලරය අත හැරීමත් සමඟ ප්‍රේෂණ 400%කින් ඉහළට!
පුවත්
ASK
-
March 14, 2022
ගෙවුණු සතිය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
ක්‍රම තුනකට යටත්ව ආනයනය පාලනයට!
පුවත්
ASK
-
March 9, 2022
වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා සීමිත කාලයකට ආනයන සිමා කිරීමට රජය පියවර ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
1
2
3
4
...
6
Page 3 of 6
Popular
අද (29) කාලගුණය
RN
-
January 29, 2026
ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි
දේශපාලන පුවත්
January 29, 2026
0
මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...
ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !
කටකතා
January 29, 2026
0
ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...
කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.
පුවත්
January 28, 2026
0
කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...
නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!
විදෙස්
January 28, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.