Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
FUTA
Search
Browse our exclusive articles!
වි.වි ඇදුරන්ට/ගුරුවරුන්ට බැරි නම් උසස් පෙළ උත්තර පත්‍ර අපි බලන්නම්! (VIDEO)
පුවත්
ASK
-
April 26, 2023
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහ ගුරුවරුන්ට උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුත්ත කළ නොහැකි නම් ඊට වෛද්‍යවරුන්ට ආරාධනා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ බුද්ධි අංශ වාර්තාව සුසිල් අතට! (VIDEO)
පුවත්
ASK
-
April 18, 2023
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක් පවතින බවට පසුගිය සතියේ දී බුද්ධි අංශ වාර්තා මගින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
උ/පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට සහය වෙන්න – අධ්‍යාපන අමාත්‍යාංශය වි.වි.ආචාර්යවරුන්ගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
April 13, 2023
විශ්ව විද්‍යාල ආචාර්ය අමිති සම්මේලනය විසින් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවමින් එළඹෙන 17 වැනිදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති ආකාරයට උසස පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සහය දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
වි.වි ආචාර්යවරු විතරක් නෙවෙයි උසස් පෙළ උත්තර පත්‍ර බලන්න ගුරුවරු 7000ක් තව මදි! (VIDEO)
පුවත්
ASK
-
April 12, 2023
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති අතර උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරු 19000ක් අයදුම් කළ යුතුව තිබුණත් මෙවර අයදුම් කර ඇත්තේ ගුරුවරු 12000ක් පමණක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
බද්දට එරෙහිව වැඩ වැරූ ආචාර්යවරු තාවකාලිකව වර්ජනය අත හරී!
පුවත්
ASK
-
April 12, 2023
වැඩවර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරු විසින් එම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
1
2
3
...
5
Page 2 of 5
Popular
ජීවත්වන ලෝකයේ ආත්මය ආර්ට් එකක් කරන ලූක් ස්ටැක්පූල්ගේ විශ්මයජනක සොබාදහමේ ඡායාරූප!
Radhika
-
January 2, 2026
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!
පුවත්
January 2, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : “තමන්ගේම තැනක්...
මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය දැක්වූ දස්කම්!
පුවත්
January 2, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු රජයේ...
Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!
සංවර්ධන පුවත්
January 2, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!
දේශපාලන පුවත්
January 2, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.