Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
GMOA
Search
Browse our exclusive articles!
මේක විහිළු සපයපු වැඩවර්ජනයක්.ඕකෙන් ලැබෙන දෙයක් නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 15, 2022
න 09ක් පුරා පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයින් විසින් ගෙන ගිය වැඩවර්ජනයෙන් අවසානයේ සිදුවූයේ විහිළු සැපයීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)
පුවත්
ASK
-
February 13, 2022
පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්‍රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
1
...
14
15
16
...
18
Page 15 of 18
Popular
“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!
Rashika Sandamali
-
December 29, 2025
දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!
විදෙස්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...
2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!
සංවර්ධන පුවත්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...
ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි
ක්‍රීඩා
December 29, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...
අපි අවුරුද්දෙන් ට්‍රිලියන 1.2ක් ඉතුරු කළා. අපි වගේ ආපදා සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ – මාලිමා මන්ත්‍රී රත්නසිරි
කටකතා
December 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.