Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
IOC
Search
Browse our exclusive articles!
මිල සූත්‍රය ක්‍රියාත්මක වුණානම් ඉන්ධනවල දැන් පවතින මිල රටට කියන්න – IOC මිල ඉහළ යාමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සංස්ථාවෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
March 26, 2022
ජනතාව දැඩි පීඩනයක සිටින අවස්ථාවක IOC සමාගම විසින් ඉන්ධන මිල යළි ඉහළ දැමීම ගැන විරෝධය පළකරන අතර මේ මොහොතේ ඛනිජ තෙල් සංස්ථාව මිල ඉහළ නොදැමුවද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට ඉන්ධන මිල කොතෙක් දුරට ඉහළ ගොස් ඇත්ද යන්න ජනතාවට හෙළි කරන ලෙස පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසුවේය.
IOC යළිත් මිල වැඩි කරයි. පෙට්‍රල් ලීටරය 300 පනී !
පුවත්
CN
-
March 26, 2022
ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් සිය පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබේ. ඒ, රුපියල් 49 කිනි. ඒ අනුව...
IOC ඉන්ධන මිල යළි ඉහළ දමයි. පෙට්‍රල් ලීටරය රුපියල් 200 ඉක්මවයි !
පුවත්
RN
-
February 26, 2022
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!
පුවත්
ASK
-
February 12, 2022
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහි ජවිපෙ විරෝධතාව! (PHOTOS)
Uncategorized
ASK
-
January 19, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා විරෝධතා පාගමනක් අද (19) සංවිධානය කර තිබුණි.
1
2
3
4
5
Page 3 of 5
Popular
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
Rashika Sandamali
-
November 17, 2025
ආතල් 21 වැනිදා!
විශේෂාංග
November 17, 2025
0
උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...
වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...
නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!
පුවත්
November 17, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.