Tag: Lanka News Web

Browse our exclusive articles!

තත්වය අතිශයින් බැරෑරුම්. සාමාන්‍ය ජනතාව පිළිගන්නා විසඳුමක් ඉක්මනින් අවශ්‍යයයි – BASL සභාපති

රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව කැඳවන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණයි – කථානායක

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමක් …

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වියහැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

තංගල්ල ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි … (Photos)

තංගල්ලේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ ප්‍රතිමාව ඊයේ (10) පස්වරුවේ විරෝධතාකරුවන් විසින් පෙරළා දමා තිබේ.

අපි රටින් පිටව යන්නේ නෑ. තාත්තා ආරක්ෂිතව ඉන්නවා – නාමල් රාජපක්ෂ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල රටින් පිටව නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Popular

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...

හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...

Subscribe

spot_imgspot_img