Tag: Lanka News Web

Browse our exclusive articles!

හැඩ මිනිස්සුද – වැඩ හැඩ කරන මිනිස්සුද ජාතික ක්‍රීඩා සභාව ඉදිරියේ ඇති ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරිම,සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම ජාතික ක්‍රීඩා සභාව නම් කිරීමේදී ඉහත කරුණු මූලික කර ගත යුතුය.එය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේම ජාතික ක්‍රීඩා සභාවේ අනන්‍යතාවය ලෙස දක්වා ඇත

කොරියානු රැකියා අපේක්ෂිතයින්ගේ කල් ඉකුත්වන CCVI දීර්ඝ කිරීමට එකඟතාවක්

කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයින්ගේ වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය ( CCVI - Certificate of Conformation Visa Issue) කල්...

අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් වූයේ අවධමනය අවසන් කර ජීවන තත්වයන් ඉහළ නැංවීම වෙනුවෙන් නව ධනවාදයක් ඇති කරන බවට පොරොන්දු වෙමිනි.

හදිසි නීතියට සංශෝධන එක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

පසුගිය ජුලි 18 වනදා නිකුත් කළ හදිසි අවස්ථා විධිවිධාන වලට සංශෝධන එකතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෝදිසි...

Popular

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

Subscribe

spot_imgspot_img