Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කොමන්වෙල්ත් ගේම්ස් අතරතුර අතුරුදන් වූ දෙදෙනෙකු අල්ලයි !
පුවත්
UN
-
August 5, 2022
එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු, ක්‍රීඩිකාවක හා පුහුණුකරුවෙකු අතුරුදන්ව සිටින බව පසුගියදා වාර්තා විය. ඔවුන් තිදෙනා...
ජනාධිපතිගේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලට ෆොන්සේකාගෙන් දැඩි කොන්දේසි! (VIDEO)
පුවත්
ASK
-
August 5, 2022
සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් වෙනුවෙන් ජනධිපතිවරයා කර තිබෙන ආරාධනය අනුව එම සාකච්ජාවට තමන්ද යන අතර පිළිගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා තම ස්ථාවරය දැඩිව ප්‍රකාශ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
බස් වර්ජනය අවසන් !
පුවත්
UN
-
August 5, 2022
ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති...
ජනාධිපති සහ අරගලකරුවන් පිරිසක් අතර සකාච්ජාවක් – අරගලය පාවා දුන්නාද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 5, 2022
ජනාධිපතිවරයා සහ ජන අරගලයේ පාර්ශවකරුන් කණ්ඩායමක් වූ බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය ඇතුළු කණ්ඩායම් පහක් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී අද (05) සාකච්ජාවක් පැවැත්විය.
ඊළඟ මාස හය හොඳටම අමාරුයි, මැජික් පෙන්නන්න බෑ – රනිල්
පුවත්
UN
-
August 5, 2022
ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට...
1
...
7,187
7,188
7,189
...
8,097
Page 7,188 of 8,097
Popular
ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!
ASK
-
December 17, 2025
ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..
පුවත්
December 17, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...
හර්ෂිතාට තව වගකීමක්
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...
හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!
පුවත්
December 17, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
ගොවීන්ට සහනයක්!
සංවර්ධන පුවත්
December 17, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.