Tag: Lanka News Web

Browse our exclusive articles!

NO TO WAR -යුක්රේන ආක්‍රමණයට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ වීදි බසිති !

මේ වනවිට දහස් ගණන් රුසියානුවන් වීදිබැස විරෝධය දක්වමින් පුටින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම යුක්රේන ආක්‍රමණය අත්හිටුවා රුසියානු හමුදා නැවත කැඳවන ලෙසයි. මෙම විරෝධතා සඳහා දහස් ගණන් රුසියානුවන් එක්ව සිටින අතර 'No To War' යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිය විරෝධය දක්වනවා.

ගුඩාෆ්ගෙන් ඓතිහාසික ධාවනයක් – මුල් ස්ථාන පහම ඉතියෝපියාවට

පෝලන්තයේ පැවති ඕර්ලන් කොපර්නිකස් කුසලාන ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගත් ඉතියෝපියාවේ ගුඩාෆ් ටෙසෙගේ මේ වසරේ ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ හොඳම...

විමල්ගේ ඉන්දීය විරෝධයත් හබක් – ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (24) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නෑ මාස තුනකට ඇතිවෙන්න බඩු තියනවා – මුදල් ඇමති

රටතුළ පවතින භාණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රේගු දත්තවලට අනුව මාස තුනකට ප්‍රමාණවත් භාණ්ඩ රටතුළ පවතින බවයි මුදල් ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගය නෙවෙයි, යුක්රේන අර්බුදයේදී අපි මධ්‍යස්ථයි – විදේශ ලේකම්

රුසියාව සහ යුක්රේන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව රජය පවසනවා. කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා නිර්පාර්ශ්විකව සිටීමට රජය තීරණය කර තිබේ.

Popular

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

Subscribe

spot_imgspot_img