Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
තවත් ගැසට්ටුවක් රිවස්
පුවත්
UN
-
December 29, 2021
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
වෛද්‍ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්‍රෝන් අතේ රෝලක්ද ?
පුවත්
UN
-
December 29, 2021
වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකුගේ ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින බවට ප්‍රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්‍රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්‍යන්තර දත්ත පද්ධතියක් මගින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ.
දකුණු අප්‍රිකානු අධිකරණය විසින් ෂෙල් සමාගම තහනම් නියෝගයක්
පුවත්
MIAP
-
December 29, 2021
මුහුදු පතුලේ ඇති දෑ සිතියම්ගත කිරීම මෙම භූ කැනීම් සමීක්ෂණය තුළ සිදු කෙරේ. ෂෙල් සමාගම විසින් දෙසැම්බර් මස මුලදී වර්ග කි.මී. 6,000ක ප්‍රදේශය මැන බැලීම ආරම්භ කර තිබිණි.
ඔමික්‍රෝන් : බරපතල නොවූවත්, අවදානම් !
පුවත්
CN
-
December 29, 2021
(ජේම්ස් ගල්ලන්ගර් -බීබීසී සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු) එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රකාශයට පත් කෙරුණු මූලික අධ්‍යයනයන්ට අනුව ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල බවක් පෙනෙන්නට නැත.මුල...
1
...
8,183
8,184
8,185
...
8,204
Page 8,184 of 8,204
Popular
ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!
ASK
-
January 7, 2026
විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!
දේශපාලන පුවත්
January 7, 2026
0
කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...
දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!
ව්‍යාපාරික
January 7, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...
ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?
විදෙස්
January 7, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...
සමුගන්නට මත්තෙන් : චන්ග් ගැන බිඳක්!
විශේෂාංග
January 7, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අමෙරිකානු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.