පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ඇප මත නිදහස් කළ හිස්බුල්ලා ගෙදර යයි
පුවත්
UN
-
February 9, 2022
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද ඇප මත නිදහස් කෙරිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියේය.
වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට පොලුවලින් ගහන්න – තිස්සකුට්ටි ජනතාවගෙන් ඉල්ලයි
පුවත්
ashika brahmana
-
February 9, 2022
අසාධාරණ ලෙස වැඩවර්ජනවල නිරතවෙමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන පුද්ගලයන්ට පොලුවලින් පහර දිය යුතු බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.
EPF කොල්ලකන්න ගිය වෝහාරික වාර්තා 05ක් ගැන සජබෙන් හෙළිදරව්වක්!
පුවත්
ashika brahmana
-
February 9, 2022
මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ වෝහාරික වාර්තා 05ක් සැගවීමට ආණ්ඩුව උත්සහ දරන බවට සමගි ජනබලවේගය අද (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
කොවිඩ්වලට එරෙහිව පාපන්දුවෙන් ගෝලයක්
ක්‍රීඩා
CN
-
February 9, 2022
ක්‍රියාත්මක නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ දී කොවිඩ්වලින් වැළකීම සඳහා සමාජය දැනුවත් කරන වැඩ සටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.ඒ තරගයට...
අත්‍යවශ්‍යම අයට විතරක් පරීක්ෂණ කරන්න – රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක්!
පුවත්
ashika brahmana
-
February 9, 2022
කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා භාවිතා කරන පරීක්ෂණ කට්ටල හිගයක් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ නිසා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පමණක් සීමා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
1
...
9,395
9,396
9,397
...
9,584
Page 9,396 of 9,584
Popular
ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!
Rashika Sandamali
-
October 5, 2026
දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!
විදෙස්
October 5, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...
බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්
විදෙස්
October 5, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...
අනුර කුමාර,කුමාර ජයකොඩි ඉන්නේ නීතියට උඩින්.මාලිමාව ඉන්නේ නීතියට උඩින්. එතකොට කොහෙද යුක්තිය? – ඩී.වී චානක
දේශපාලන පුවත්
October 5, 2026
0
කොළඹ LNW:''ලංකාවට ආපු ගල් අඟුරු නැව් 19ම ෆේල්. හැබැයි...
IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!
දේශපාලන පුවත්
October 5, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.