Tag: Lanka News Web

Browse our exclusive articles!

වගා හානි සඳහා තවත් කොන්දේසියක් – අක්කර 05 ට වැඩි නම් වන්දි නෑ !

වී වගාවට අමතරව බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකුලූණු සහ අර්තාපල් ගොවීන්ටද වන්දි ලබාදීම සිදුකෙර්. කෙසේ නමුත් වී ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ අක්කර 05 ක උපරිමයකට යටත්වය. අනෙක් බෝග වර්ග සඳහා උපරිමය අක්කර දෙක හමාරක් වේ.

යූරියා හොන්ඩරයක මිල 20000 යි – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ

පොහොර මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ගොවි ජනතාව බරපතල අපහසුතාවයකට පත්ව සිටින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසනවා. මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 20,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි

තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙනවා.

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)

තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.

පොහොර ඇතුව හරි නැතුව හරි වී මිල 100% කින් වැඩි කළා – ජනාධිපති

ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

Popular

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...

Subscribe

spot_imgspot_img