පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර
පුවත්
ashika brahmana
-
February 8, 2022
විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ලයිට් කපන එකවත් හරියට වෙලාවට කියන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
ashika brahmana
-
February 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, විදුලි අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
වහාම ඉල්ලා අස්වෙන්න – පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝග
පුවත්
ashika brahmana
-
February 8, 2022
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා. පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මතයි.
මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ – හර්ෂ ද සිල්වා
පුවත්
ashika brahmana
-
February 8, 2022
වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චු ගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
මේක මහ නොසන්ඩාල වැඩවර්ජනයක්. සෞඛ්‍ය සේවකයින් කාලකන්නි වෙන්න හොඳ නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 8, 2022
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් විසින් ගෙන යන මෙම වැඩවර්ජනය නොසන්ඩාල මෙන්ම ඛේදනීය තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
1
...
9,400
9,401
9,402
...
9,582
Page 9,401 of 9,582
Popular
2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි
RN
-
October 5, 2026
සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
October 5, 2026
0
බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...
සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!
පුවත්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...
Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!
විදෙස්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...
“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්
ක්‍රීඩා
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.