පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ඉන්දියන් යොවුන් ක්‍රීඩකයෙක්ට රුපියල් ලක්ෂ 40 ක්
ක්‍රීඩා
CN
-
February 7, 2022
මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහ බැඟින් ප්‍රදානය කරන බව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති...
සිමෙන්ති මාෆියාව නිසා පාලම් 9800 ක වැඩ කොට උඩ
පුවත්
UN
-
February 7, 2022
සිමෙන්ති ආනයනයට සහ අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ මෙම ව්‍යාපාරික ප්‍රජාව විසින් කෘත්‍රිමව සිමෙන්ති හිගයක් නිර්මාණය කර ඇති බවයි.
බින්තැන්නේ හදවත උක් වැවීම සදහා සිංගප්පූරු සමාගමකට!
පුවත්
ASK
-
February 7, 2022
ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර 572ක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සදහා ලබාදීමට මේ වන විට රජය කටයුතු කරමින් ඇත.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන් 45 ක් ගැන තොරතුරු කැබිනට් මණ්ඩලයට
පුවත්
UN
-
February 7, 2022
ජල බිල්පත් නියමිත පරිදි නොගෙවූ හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති අතර ඔවුන් පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන බවද ජල සම්පාදන ඇමතිවරයා සඳහන් කරයි.
1
...
9,404
9,405
9,406
...
9,581
Page 9,405 of 9,581
Popular
සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!
Rashika Sandamali
-
October 4, 2026
Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!
විදෙස්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...
“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්
ක්‍රීඩා
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!
සංවර්ධන පුවත්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...
‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!
පුවත්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.