Tag: Lanka News Web

Browse our exclusive articles!

කොවිඩ් මරණ 15,000 ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 15,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට රජයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 15,019 කි.

ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු

ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි

වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

නව ප්‍ර​වේයක් සමගින් ඉදිරි වසර තුන පුරාවටම ඉමහත් වැඩ කන්දරාවක් කරගෙන යාමටයි ​මේ සූදානම..

ලොවම ඇනහිටවූ කොවිඩි 19 ව්‍යසනය තවමත් රටවල් ගනනාවකම හොල්මන් කරනවා.. . ඒත් වසංගතයට අපේ අය දැන් සාර්ථකව මුහුනදෙනවා. මුහුණු ආවරනය හොදින් පැලද සිටීම මෙහිදී...

ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !

අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

Subscribe

spot_imgspot_img