පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට
ක්‍රීඩා
UN
-
December 28, 2021
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
දුම්රිය වර්ජනය අවසන්
පුවත්
UN
-
December 28, 2021
දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.
රාජ්‍ය විසින් බුදුදහම රැකගැනීම සහ රාජ්‍යයෙන් බුදුදහම රැක ගැනීම
පුවත්
UN
-
December 28, 2021
බුදුදහමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒක දේශපාලනයෙන් ඈත් කරල තිබීමයි කියල අනුර කුමාර සහෝදරය කියල තිබ්බ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඉරානයේ උග්‍ර ජල හිඟය සමග කිඹුල් පොරය
පුවත්
MIAP
-
December 28, 2021
ඉරානය මේ වන විට උග්‍ර ජල හිඟියකට මුහන දෙමින් සිටී. විශේෂයෙන්ම එරට ග්‍රාමීය වශයෙන් පානීය ජල ගැටලුව දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇත. සිය දෛනික...
1
...
9,799
9,800
9,801
...
9,819
Page 9,800 of 9,819
Popular
PSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)
Rashika Sandamali
-
November 19, 2026
රෝහින්ග්‍යා ජනසංහාරය පිළිබඳ අන්තර්ජාතික අධිකරණයේ ඓතිහාසික තීන්දුව!
විදෙස්
November 19, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: අන්තර්ජාතික අධිකරණ ක්ෂේත්රයේ සහ...
‘හස්ති සේනා’ මෙහෙයුම: ගිනි අවි, ඇත්දළ කොටස් සහ වන සතුන් දඩයම් කිරීමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට!
පුවත්
November 19, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ගජබාහු හස්තියා නිතර සැරිසරන...
“හදිසි පිටවීමේ මාර්ගයක් තිබුණේ නැහැ. නිසි ආරක්ෂක ක්‍රමවේද තිබුණේ නැහැ.”කඩුවෙල ගින්නෙන් ජීවිත අහිමිවීමේ සත්‍ය…
පුවත්
November 19, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: කඩුවෙලට හිරුගේ මුල් කිරණ...
නාමල් රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි. යළි රිමාන්ඩ් !
දේශපාලන පුවත්
November 19, 2026
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.