Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
NPP
Search
Browse our exclusive articles!
ඉතිහාසය අලුතින් ලියන්න එකාමෙන් පෙරට එන්න – අනුර දිසානායක
දේශපාලන පුවත්
ASK
-
January 1, 2024
රටක ඉතිහාසය ගොඩනගන්නේ ජනතාව විසින් වුවද අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ තීරණය කළේ දූෂිත පරපුටු ප්‍රභූ පාලක පිරිසක් විසින් වන හෙයින් එම වැරැදි ඉතිහාසය ජනතාව විසින්ම නිවැරදි කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.
18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් ඇති කරනවා – හඳුන්නෙත්ති
දේශපාලන පුවත්
Rashika Sandamali
-
December 21, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් ඇතිකරන බවත්, ආණ්ඩුවේ අර්බුදය සම්පූර්ණයෙන් ජනතාව පිටින් යවන වැඩක් බවත්ජාතික ජන බලවේගයේ ජාතික විධායක...
ඉමියුනොග්ලොබියුලීන් ගණුදෙනුව ගැන ඇමැතිත් දන්නවා.එයාට හොරෙන් එහෙම ගණුදෙනුවක් කරන්න බැහැ!
දේශපාලන පුවත්
ASK
-
December 21, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයට අදාළව රුපියල් මිලියන 1000කට ආසන්න ගණුදෙනුවක් සිදුව ඇති බවට මේ වන විට අත්අඩංගුවේ පසුවන නිලධාරීන් පවසා ඇති බවත් එය එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්‍ය සේවයේ ඇති ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නෑ – ජාතික ජන බලවේගයේ ලේකම්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
December 20, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටින...
ළඟදීම මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා – NPP නීතිඥයෝ
දේශපාලන පුවත්
Rashika Sandamali
-
December 5, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව අද (05) දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී , ඊයේ දිනයේ ජාතික...
1
...
95
96
97
...
109
Page 96 of 109
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.