Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
සිරිපාල වාරණ නියෝගයක් ගනී
පුවත්
ASK
-
June 8, 2022
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මුලින් බඩගින්න නිවන්න කියල 21 පස්සට තල්ලු කරන්න බැහැ – දයාසිරි (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)
පුවත්
RN
-
June 8, 2022
අද වනවිට මෙම ක්ෂේත්‍රයන් මුහුණ දෙනු ලබන ප්‍රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.
බුද්ධිමත් පරපුර රට හැර යනවා. බුද්ධි ගලන ඛේදවාචකය අතළඟයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
June 7, 2022
අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අපේ...
21ට කැබිනට්ටුව අත උස්සයිද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විපක්ෂයේ සහ සංවිධානවල ඉල්ලීම පරිදි සුළු සංශෝධනයන්ට ලක්කොට අද (06) දින කැබිනට් අනුමැතිය සඳහා යොමුකොට තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
559
560
561
...
681
Page 560 of 681
Popular
ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”
Rashika Sandamali
-
December 27, 2025
මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...
නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්
පුවත්
December 27, 2025
0
නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...
සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres
විදෙස්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...
රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.