Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුවෙන් මානව හිමිකම් කඩවෙලාද? (VIDEO)
පුවත්
ASK
-
February 5, 2022
අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේය.
අපි ගාව සංදර්ශන නෑ. අපි ගාව ඇත්තේ සංවර්ධනයයි – සජිත්
පුවත්
ASK
-
February 5, 2022
සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යැපෙන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
යහපාලනයේදී කළේ නැති දේවල් ඇති කිරීම.බොරු නඩු දැමීම.දැන් ඒ බොරු පේන්න තියෙනවා – රවී කරුණානායක (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 5, 2022
පසුගිය යහපාලන කාලයේ නැති දේවල් ඇතිකර හිතු හිතු ආකාරයට නඩු දමා ඇති අතර දැන් එම නඩුවලින් නිදොස් කොට නිදහස් වීමෙන් කර තිබෙන බොරුව පෙනෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
සමාව නොලැබුණු රන්ජන්ව බලන්න මන්ත්‍රී මුජිබර් වැලිකඩට!(VIDEO)
පුවත්
ASK
-
February 5, 2022
රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ වංචා කර හෝ ජනතාවගේ මුදල් අවභාවිතා කර හෝ නොව දේශපාලන සිරකරුවෙකු ලෙසින් වන හෙයින් එවන් පසුබිමක ඔහුට පොදු සමාව දීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
නිදහස් දිනයේදී සජිත්ගෙන් අකරගම රෝහලට ලක්ෂ 16ක උපකරණ පරිත්‍යාගයක්
පුවත්
RN
-
February 5, 2022
74වන නිදහස් දිනය තමන් සමරන්නේ සෞඛ්‍ය නිදහස අර්ථවත් කරමින් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
648
649
650
...
680
Page 649 of 680
Popular
සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….
Rashika Sandamali
-
December 21, 2025
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
විදෙස්
December 21, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...
ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි
විදෙස්
December 21, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.