Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි
පුවත්
ASK
-
January 28, 2022
2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්‍යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)
පුවත්
ASK
-
January 28, 2022
කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්නලු! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 27, 2022
පාපැදියෙන් රැකියාවට යන්න කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එහෙම යෝජනා කරන අය යන්නේ V8 වැනි සැප වාහනවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විදුලි – තෙල් නාටකය ආණ්ඩුවේ වුවමනාව නෙවෙයි නම් ගම්මන්පිල ඉවත් කළයුතුයි – ආනන්ද පාලිත
පුවත්
RN
-
January 27, 2022
විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා පසුගිය දිනවල රඟදැක්වූ නාටකය ආණ්ඩුවේ වුවමනාව මත සිදුකළ එකක් බවත් එසේ නොවන්නේ නම් උදය ගම්මන්පිල මහතාව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුව ඇති බවත් සමගි ඒකාබද්ධ ඛනිජතෙල් වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
සම්ප්‍රදායික විපක්ෂ භූමිකාව අපි උඩුයටිකුරු කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 27, 2022
සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සිදුවන්නේ ආණ්ඩුව ආණ්ඩුවේ කටයුත්ත කිරීමත්, විපක්ෂය විපක්ෂයේ කාර්ය කිරීමත් උවද මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව උඩුයටිකුරු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
656
657
658
...
680
Page 657 of 680
Popular
දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!
ASK
-
December 20, 2025
පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...
ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!
සංවර්ධන පුවත්
December 20, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...
ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?
ව්‍යාපාරික
December 20, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...
මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.