Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SL CRICKET
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකාවේ හෙට ක්‍රිකට් ජය ගනියි
SPORT
Radhika
-
June 25, 2022
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගත්තේය.එය ක්‍රිකට් වශයෙන් රටට වැදගත් ජයග්‍රහණයකි.
අද හොඳම කණ්ඩායම ඕනි
SPORT
Radhika
-
June 21, 2022
තෙවන එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග දෙකක් ජයගෙන ඉදිරියෙන් සිටියි.තව තරඟ දෙකක් ඉතිරිව ඇත.තරගාවලිය ජය ගන්නට මෙම තරග දෙකෙන් එකක් ජයගත යුතුව ඇත.එය පස්සට දැමීම නුසුදුසුය.මේ මොහොතේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතා හොඳ මානසික විශ්වාසයක සිටින ශ්‍රී ලංකාව අඳ තරඟය ජය ගැනීමට හොඳම දේ කළ යුතුය.
හෙට තරගයට මෙන්ඩිස් සූදානම් – අවශ්‍ය උනොත් වනිඳුත් සූදානම් !
ක්‍රීඩා
UN
-
June 20, 2022
ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි එක්දින තරගය හෙට (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරග 03 ක් අවසන් වනවිට ශ්‍රී ලංකාව 2-1 ක්...
ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි
SPORT
Radhika
-
June 20, 2022
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්‍රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය
වාස්ට පසුව ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාවය අසිතගෙන් බංග්ලාදේශයට එරෙහිව
ක්‍රීඩා
UN
-
May 27, 2022
අසිත ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 94 ට 04 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 51 ට 06 ක් ලෙස තරගය පුරා කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. එය මෙරට හිටපු සුපිරි වේගපන්දු යවන්නා වූ චමින්ද වාස්ට පසුව වේගපන්දු යවන්නෙකු කඩුලු 10 ක් දවාගත් පළමු අවස්ථාවයි.
1
2
3
4
Page 3 of 4
Popular
සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!
Radhika
-
December 7, 2025
UAE විසින් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායකට!
සංවර්ධන පුවත්
December 7, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) දින...
ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!
පුවත්
December 7, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...
රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!
පුවත්
December 7, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...
කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!
පුවත්
December 7, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ගුවන් මගීන් දෙදෙනෙකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.