Tag: SLFP

Browse our exclusive articles!

ආහාර හිඟය:වගාවන්ට පොහොර දෙන්න ඩොලර් මි.600ක් අවශ්‍යයි – අගමැති

කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස පොහොර සැපයීම සහතික කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චම්පික සජබේ නියෝජ්‍ය නායකයා වෙන කතාව අමු කෙප්පයක් – SJB මහලේකම්

පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.

සඳුදා තෙක් ලිට්‍රෝ ගෑස් නැහැ

එළබෙන සඳුදා (30) දින දක්වා ලිට්‍රෝ ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බව එම සමාගම පවසයි.

21 අපේ වැඩක්, 21 ගෙනාවෙ නැත්තං අපි ආණ්ඩුවෙ ඉන්නෙ නෑ – නිමල් සිරිපාල

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම ඇමති ධුර බාර ගැනීමේදී ඉදිරිපත් කළ ප්‍රධානතම කොන්දේසියක් බවයි. ඒ අනුව 21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Popular

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

Subscribe

spot_imgspot_img