Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අඳුරට වැටුණු ජනතාව!(VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගර මධ්‍යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්‍රීලනිපය නෑ – ඇමති දයාසිරි
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඩිපෝ 45කින් අද සිට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන!
පුවත්
ASK
-
March 5, 2022
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද පෙරවරුවේ (05) සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
විමල්ගේ චෝදනාව බරපතලයි. බැසිල් ගැන වහාම පරීක්ෂණයක් කරන්න – SJB ජනාධිපතිගෙන් ඉල්ලයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 5, 2022
බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
1
...
233
234
235
...
262
Page 234 of 262
Popular
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
ASK
-
February 6, 2026
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...
රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති
පුවත්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.