Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
විමල්,ගම්මන්පිල ඇමතිකම් වලින් විසිවෙද්දී මෛත්‍රී ශ්‍රීලනිප ආසන සංවිධායකවරු සියලු දෙන කොළඹට කැඳවයි!
පුවත්
ASK
-
March 5, 2022
එය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ සංවර්ධන කටයුතුවල ක්‍රියාදාමයේම කොටසක් වන අතර එය කල්තියා සූදානම් කර ගත් රැස්වීමක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)
පුවත්
ASK
-
March 4, 2022
තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
March 4, 2022
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 3, 2022
රට තුළ පවතින මූල්‍ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්‍රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.
නිදහස් සෞඛ්‍යයක් නම් තියෙන්නේ වෘත්තීය සමිතිවලිනුත් නිදහස් කරන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
March 3, 2022
නිදහස් සෞඛ්‍ය සේවය තුළ වඩා ඵලදායී,විශිෂ්ට සේවයක් ලබා ගැනීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වලින්ද නිදහස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
...
234
235
236
...
262
Page 235 of 262
Popular
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
RN
-
February 6, 2026
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...
රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති
පුවත්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...
Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…
විශේෂාංග
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.