Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
(VIDEO)රාජ්‍ය ආයතන පාඩුයි කියන්නේ පට්ටපල් බොරුවක්.අපෙන් හොඳට හම්බකරගන්නවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම සඳහා ඇතැම් ආයතන පාඩු ලබන බව පැවසීම පට්ටපල් බොරුවක් වන අතර රජයේ ප්‍රධාන ආයතන ජනතාවගෙන් හොඳට හම්බකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවසුවේය.
(VIDEO):ඉරාන්,මම,කබීර් අපි ලෑස්තියි. හදුන්,අනිල්,සීතා එන්න අපි ඇති තරම් විවාද කරමු – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
May 20, 2024
තවදුරටත් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති අතර ඔහුට නැවත අවස්ථාවක් නොමැති හෙයින් ජනතාව බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ සහ අනුර දිසානායක කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න වන නිසා ඒ දැන් ඇතිතරම් කාලයක් විවාද කළ හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
පොහොට්ටුව තීරණයක් ගන්න සූදානමින් – ගේනවා කියූ 25 ගේන්න බැසිල් රනිල්ට දින දෙයි !
කටකතා
RN
-
May 20, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා...
කවදාවත් නැවත පොහොට්ටුවට සම්බන්ධ වෙන්නේ නෑ – සුදර්ශනීත් කළකිරීමෙන්
පුවත්
RN
-
May 19, 2024
තමන් නැවතත් කිසිදිනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ප්‍රශ්නය - ඔබතුමිය පාර්ලිමේන්තුවේ ස්වාධීන...
උදව් ඕනෙ අය ඉස්සෙල්ලා ඉල්ලන්න එපැයි, ජනාධිපතිතුමා තවම ඉල්ලලා නෑ – දිළුමුත් වැඩ උඩට ?
දේශපාලන පුවත්
RN
-
May 18, 2024
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි. "මම...
1
...
115
116
117
...
533
Page 116 of 533
Popular
චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)
Rashika Sandamali
-
August 12, 2025
ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට
ක්‍රීඩා
August 12, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!
පුවත්
August 12, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...
ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි
විදෙස්
August 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...
චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!
දේශපාලන පුවත්
August 12, 2025
0
කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.