Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ආණ්ඩුව අන්තිම තුරුම්පුවත් ගැහුවා – දැන් දෙවෙනි අරගලය පටන් ගන්න වෙලා (VIDEO)
පුවත්
ASK
-
February 14, 2023
එළඹෙන මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් පැවැත්වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නියෝජිතයින් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත බවක් නොමැති බවයි.
මහින්ද මහත්තයාට හොරා කියපු හැමෝටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබුණා – සාගර
පුවත්
RN
-
February 13, 2023
මහින්ද රාජපක්ෂ මහතාට හොරා යැයි කී සියලුම දෙනාට ස්වභාව ධර්මය විසින් දඬුවම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. "මහින්ද...
කෑගල්ලේදී පොහොට්ටු අපේක්ෂකයින්ගෙන් සාගරට දෝස්මුරයක් !
කටකතා
RN
-
February 12, 2023
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් ඊයේ (11) කෑගල්ලේදී පැවැත්වී තිබේ. ඒ, එම පක්ෂයේ මහලේකම් සාගර...
අපේ ඉල්ලීම් මුවාවෙන් විසදාගත්තේ කාගේ ප්‍රශ්නයක් ද කියල දැන් පැහැදිලියි! (VIDEO
පුවත්
ASK
-
February 9, 2023
ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද බදු සංශෝධනය පිළිනොගන්නා අතර වෘත්තිකයින්ගේ ඉල්ලීම් මුවාවෙන් විසඳා ගෙන තිබෙන්නේ කාගේ ප්‍රශ්නයක්ද යන්න පැහැදිලි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේය.
අපි ජනතාව පෙළන්න ලෑස්ති නැහැ.අපි එන්නේ පාලකයෝ හොයාගෙන.තවදුරටත් වහල්ලු වගේ වැඩකරන්න බැහැ – විදුලි විරෝධය (VIDEO)
පුවත්
ASK
-
February 8, 2023
සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (08) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.
1
...
238
239
240
...
534
Page 239 of 534
Popular
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !
Rashika Sandamali
-
September 12, 2025
රාජ්‍ය බැංකු මුහුණ දී සිටින අර්බුද වහා විසඳනු – සාකච්ජාවෙන් විසදගන්න බැරිවූ ප්‍රශ්නත් අරන් බැංකු සේවකයින් පාරට (PHOTOS)
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:රාජ්‍ය බැංකු පද්ධතියේ නොවිසදුණු ගැටළු සඳහා කඩිනම් විසඳුම්...
ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025
තීරු ලිපි
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...
විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...
ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!
කලා
September 12, 2025
0
කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.